How to Recover old UPS Battery 12v – සිංහල



මේ video එකෙන් මන් කියල දෙන්නෙ පරණ UPS Battery එකක් නැවත ප්‍රයෝජනයට ගන්න පුළුවන් තත්වෙට පත්කරගන්නේ කොහොමද කියන එක..
UPS එකට use නොකරත් ඔයාගේ වෙනත් වැඩ වලට මේක use කරන්න ගන්න පුළුවන්..
Battery Water සදහා distilled or deionized battery water පාවිච්චි කරන්න.
අලුත් battery එකකට මාරු වෙනවට වඩා recover කරගෙන තව කලක් use කරගන්න පුළුවන්..
________________________________________
Subscribe – https://www.youtube.com/channel/UCWlAaocpR8vPK8UnRK86hxg
මේ සම්බන්ද ඔයා දන්න දේවලුත් පහලින් comment කරන්න .. අනිත් යාළුවොන්ටත් දැනගන්න share කරන්න..
►Like ►Comment ►Share ►Subscribe


Post time: Oct-28-2017
WhatsApp Online Chat !